27 December 2024


වී සහ සහල් පිළිබඳ වාර්තාව ජනපතිට



වී මෝල් හිමියන් සතුව පවතින වී සහ සහල් තොග පිළිබඳ වාර්තාව ජනාධිපති කාර්යාලයට භාරදී තිබෙනවා.

වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් එම්. එම් නයිමුදීන් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බවයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත අදාළ වාර්තාව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සකස් කර තිබෙනවා.


(colombotimes.lk)