26 November 2024


PHOTOS | ප්‍රසිද්ධ ආකාශ වස්තුවක සැඟවුණු රහසක් එළියට



තාරකා විද්‍යාඥයින් විසින් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය යොදා ගනිමින් Ring Nebula නම් වූ ප්‍රසිද්ධ ආකාශ වස්තුවක නව දර්ශන කිහිපයක් ලබාගෙන තිබෙනවා.

මෙය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 2,600 ක් පමණ දුරින් ලයිරා තාරකා මණ්ඩලයේ පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.

සාමාන්‍යයෙන් වටකුරු ව්‍යුහයක් ඇති මෙහි පළමු ග්‍රහලෝකය ප්‍රංශ තාරකා විද්‍යාඥ චාල්ස් මෙසියර් 1764 දී සොයාගෙන තිබුණා.
(colombotimes.lk) 

Webb telescope captures iconic Ring Nebula in unprecedented detail - WTOP  News
Evenings with the Ring Nebula - Sky & Telescope - Sky & Telescope