හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26) අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.
රෝයල් පාක් ඝාතන සිද්ධියේ සැකකරුට පොදු සමාව ලබාදීම සම්බන්ධයෙන් මුදල් ලබාගත් බවට කියන සිද්ධියක් පිළිබඳව පුද්ගලයෙක් අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඔහුව අද කොමිසමට කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)