30 January 2026

logo

ලබන වසරේ මුල් මාස 4ට අතුරු සම්මත ගිණුමක්



2025 වර්ෂය සඳහා ජනවාරි සිට අප්‍රේල් අතර කාලය සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ ඒ සඳහා වන පාර්ලිමේන්තු විවාදය දෙසැම්බර් මස 05 සහ 06 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත බවයි. 

(colombotimes.lk)