19 April 2025


රුසියාවත් යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීමට සැරසෙයි



රුසියාව සතු අධි තාක්ෂණික මිසයිල ඉදිරියේදී යුක්රේනයට එරෙහිව භාවිතා කිරීමට සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය මිසයිල තොග මේ වන විටත් සූදානම් කර ඇති බවයි.

එමෙන්ම ඇමරිකාව ලබාදුන් අවසරය මත පසුගියදා යුක්රේනය පළමුවරට දිගුදුර මිසයිලයක් රුසියාවට එල්ල කළා.

(colombotimes.lk)