30 January 2026

logo

සජබයේ සූදානම ගැන හර්ෂණ කියයි



රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාසට ලබාදීමට සූදානම් නම් සමගි ජන බලවේගය නැවතත් සිරිකොතට ඒමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ප්‍රකාශ කළා.

ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සියලුම දක්ෂිණාංශික බලවේග සඳහා සමගි ජන බලවේගය සමඟ එක්වන ලෙස ආරාධනා කරන බවයි.

(colombotimes.lk)