30 January 2026

logo

අග්‍රාමාත්‍යවරියගෙන් නවක මන්ත්‍රීවරුන්ට පණිවිඩයක්



පසුගිය කාලයේ ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් වූ පාර්ලිමේන්තුව යළිත් උත්තරීතර ආයතනයක් බවට පත් කිරීමට නම් සියලු මන්ත්‍රීවරුන් තමන් මහජන නියෝජිතයන් බව සිහි තබාගෙන වැඩ කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

ඒ අද (25) පැවති 10 වන පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

(colombotimes.lk)