12 May 2025


ගාසා තීරයේ සාගතයක් ගැන අවදානමක්



උතුරු ගාසා තීරයේ වයස අවුරුදු 2 කට අඩු දරුවන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම ඉක්මනින් ක්‍රියාත්මක නොවුනහොත් ගාසා තීරයේ සාගත තත්වයක් ඇති විය හැකි බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වන විට මිලියන 2.3ක පලස්තීන ජනතාවක් අවතැන් වී සිටිනවා.
 
(colombotimes.lk)