මුළු දිවයිනටම බලපා තිබෙන අධික වර්ශපතනයත් සමඟ මහවැලි ගඟ ආශ්රිත පහත්බිම්වල ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මහවැලි ගඟ අවට දිඹුලාගල, එච්චිලම්පට්ටෙයි, හිඟුරක්ගොඩ, කන්තලේ, කින්නියා, ලංකාපුර, මැදිරිගිරිය, මුතූර්, සේරුවිල, තමන්කඩුව, තම්පලකාමම් සහ වැලිගම යන ප්රදේශ ආශ්රිතව ගංවතුර අවදානමක් පවතින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)