රුහුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ අනධ්‍යයන සංගම් ඊයේ (19) වර්ජනයක් ආරම්භ කළා.
ඒ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේනව එම තනතුරෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්.
එම වර්ජනය අද (20) දෙවන දිනටත් ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)