25 May 2025


සජබයේ අශෝක සේපාල සිය ධූරය අත්හරියි



සමගි ජන බලවේගයේ නුවරඑළිය ආසනයේ සම ආසන සංවිධායක අශෝක සේපාල එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

මේ වන විට එම පක්ෂයේ ආසන සංවිධායකවරුන් කිහිපදෙනෙක්ම ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)