02 July 2025

logo

X යළි බිඳවැටෙයි



එලොන් මස්ක්ට අයත් 'X' සමාජ මාධ්‍ය වේදිකාව ඊයේ (24) ලොව පුරා හදිසි බිඳවැටීමකට ලක්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලොව පුරා පරිශීලකයන් වේදිකාවට පිවිසීමේදී හෝ භාවිතා කිරීමේදී විවිධ ගැටලු ඇති වී තිබෙන බවයි.

'X' සමාජ මාධ්‍ය වේදිකාව පසුගිය 24වනදාද හදිසි බිඳ වැටීමකට ලක්වුණා.

(colombotimes.lk)