02 July 2025

logo

ඉන්දියාව ජපානය අභිබවා යයි



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලෝක ආර්ථික දැක්ම වාර්තාවට අනුව ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වී තිබෙනවා.

ඒ 2025 වසරේදී ඩොලර් ට්‍රිලියන 4ක ආදායමක් උපයාලමින්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මීට පෙර එම ස්ථානය ජපානය හිමි කරගෙන තිබූ බවයි.

මෙහි පළමු ස්ථානය ඇමරිකාව, දෙවන ස්ථානය චීනයට සහ තෙවන ස්ථානය ජර්මනියට හිමි වී තිබෙනවා.
 
(colombotimes.lk)