17 July 2025

logo

බංගලාදේශයේ පාලනය තවදුරටත් අස්ථාවර වන ලකුණු



බංගලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පලවා හැරීමෙන් පසු පිහිටවූ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකයා වූ මහාචාර්ය මොහොමඩ් යූනුස් එම කටයුතුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ පිළිබඳව වාර්තා පළ වීමෙන් පසු බංග්ලාදේශයේ ජාතික පුරවැසි පක්ෂයේ කැඳවුම්කරු නහීඩ් ඉස්ලම්ද, මහාචාර්ය මොහොමඩ් යූනුස් හමුවූ බවයි.

(colombotimes.lk)