02 July 2025

logo

ෆෝමියුලා රථයක් වාර්තාගත මුදලකට වෙන්දේසි වෙයි



2001 වසරේ පැවති ලෝක ශූරතා මොනාකෝ ෆෝර්මියුලා වන් තරගය ජය ජයග්‍රහණය කළ ෆෝමියුලා රථය වාර්තාගත මුදලකට වෙන්දේසි කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම රථය ඩොලර් මිලියන 18.17ක මුදලකට වෙන්දේසි කර ඇති බවයි.

මෙය ෆෝර්මියුලා වන් තරගයක් සඳහා භාවිත වූ මෝටර් රථයක් ඉතිහාසයේ අලෙවි වූ 04වන වැඩිම මුදල බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)