02 July 2025

logo

යුක්‍රේන වැසියන් 12ක් ජීවිතක්ෂයට



රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් යුක්‍රේන වැසියන් 12දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (24) රාත්‍රියේ එල්ල වූ මෙම ප්‍රහාර හමුවේ පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි.

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිරකරුවන් හුවමාරු කර ගැනීම් සිදු වුවත් රුසියාව සටන් විරාමයක් සඳහා වූ ඉල්ලීම් නොසලකා හැර තිබෙනවා.

(colombotimes.lk)