හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එම්. කේ. ශිවාජිලිංගම්ව කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කර තිබෙනවා.
ඒ අසනීප තත්ත්වයක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
දෙමළ ජාතික පක්ෂයේ ප්රධාන ලේකම් ධූරය දරන ශිවාජිලිංගම් පසුගිය සමයේ ගත් දේශපාලන තීන්දු තීරණ හේතුවෙන් ජනතාව අතර ප්රසිද්ධියට පත්වුණා.
(colombotimes.lk)