දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හමුවේ හටගෙන ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් සෝමාවතී පුදබිම ජලයෙන් යට වී තිබෙනවා.
ආපදා කළමනාකරණ ඒකකය බැතිමතුන්ට දැනුම්දී ඇත්තේ සෝමාවතී පුදබිම වන්දනා කිරීමට නොහැකි අතර මාර්ගයේ ජලය බැස යාමෙන් පසු වන්දනා කිරීමට පැමිණෙන ලෙසයි.
(colombotimes.lk)