දකුණු කොරියාවට අයත් රසායනික ටැංකි සහිත නෞකාවක් ජපානයේ යමාගුචි ප්‍රාන්තයට ආසන්න මුහුදු තීරයේදී පෙරළී තිබෙනවා.
එම අවස්ථාවේදී කාර්ය මණ්ඩලයේ 11 දෙනෙකු සිට ඇති අතර ඉන් 8 දෙනෙකු දිවි බේරා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නමුත් අතුරුදන් අනෙක් තිදෙනා පිළිබඳ මේ වන විටත් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
(colombotimes.lk)