ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් සිරි දළදා වන්දනාව අද (23) 06වන දිනටත් පැවැත්වෙනවා.
එම දළඳා වන්දනාව පෙරවරු 11.00ට ආරම්භ වී පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.
ඒ සඳහා විශේෂ ආගමික වතාවත්වලින් පසු ශ්‍රි දළදා වහන්සේ දළදා මාළිගයේ පිරිත් මණ්ඩපයේ විශේෂ පීඨිකාවක තැන්පත් කරනු ලබනවා.
(colombotimes.lk)