colombotimes.lk
සිංහල | English

21 October 2024


හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



හෙරොයින් ග්‍රෑම් 101 මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (20) දෙගල්දොරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.   

ඒ කටුගස්තොට පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.   

(colombotimes.lk)