colombotimes.lk
සිංහල | English

22 October 2024


T20 WC 2024 - IND Vs BAN | කාසියේ වාසිය බංගලාදේශයට



2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටයේ ඉන්දියාව සහ බංගලාදේශය අතර තරගය අද (22) පැවැත්වෙනවා.  

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංගලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

මේ වන විට ඉන්දියාව සුපිරි 8 දෙනාගේ වටයේ එක් තරගයකට ක්‍රීඩා කර ඇති අතර ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති එම තරගය ඉන්දියාව ජයග්‍රහණය කළා.

එමෙන්ම බංගලාදේශයද සුපිරි 8 දෙනාගේ වටයේ එක් තරගයකට ක්‍රීඩා කළ අතර ඔවුන් එම තරගය ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වුණා.

(colombotimes.lk)

මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් නම් කරන වටිනා මැණිකක් දිනා ගන්න ඔබට පුළුවන්.

ඒ 'Colombo Times මැණික' තරගය හරහා.

තරගයට ඇතුළත් වෙන්න පහත Link එකෙන් Colombo Times YouTube නාලිකාව Subscribe කර එහි Screenshot එකක් සමඟ මෙවර ලෝක ශූරයන් වන කණ්ඩායම ගැන ඔබේ අනුමානය 070 4444 948 අංකයට Whatsapp කරන්න.

Colombo Times YouTube නාලිකාව Subscribe කිරීමට පිවිසෙන්න >>>https://www.youtube.com/@ColomboTimes_LK/videos