හිටපු අමාත්‍යවරුන් 03දෙනෙක් අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ බන්දුල ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා සහ කංචන විජේසේකර යන හිටපු අමාත්‍යවරුන් බවයි වාර්තා වන්නේ.
ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට ඔවුන් එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
(colombotimes.lk)