colombotimes.lk
සිංහල | English

26 June 2024

PHOTOS | ටිකිරි මැණිකේ පිට යයි - අනිත් මැණිකෙලාටත් බාධා



කොලඹ කොටුව සිට මහනුවර හරහා නානුඔය බලා ධාවනය වන අංක 1023 දරණ ටිකිරි මැණිකේ දුම්රිය තලවාකැලේ සහ වටගොඩ අතර ඊයේ (15) පීලි පැනීමට ලක් වී තිබෙනවා.

මේ වන විට දුම්රිය පීලි පැනීම තවමත් යථා තත්ත්වයට පත් කරමින් පවතින බැවින් ඇතැම් විට දුම්රිය කට්ටල හුවමාරුවක් හෝ ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි වාර්තා වන්නේ.

May be an image of train, cable car, railway and text
No photo description available.
May be an image of 1 person and train
May be an image of train, railway and text
May be an image of train