colombotimes.lk
සිංහල | English

29 June 2024

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අත්සන් තැබීම හෙට



පැරිස් ඒකාබද්ධ ආධාර කණ්ඩායම් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ගිවිසුම් අත්සන් තැබීම හෙට (26) සිදුවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්, භාණ්ඩාගාර ප්‍රධානීන් ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම් පිටත්ව ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) පැවති මාධ්‍ය අහමුවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

(colombotimes.lk)