colombotimes.lk
සිංහල | English

21 September 2024


පාර්ලිමේන්තුව ජූලි 02 රැස්වෙයි



2024 ජූලි මස 02වන අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව මෙම කැඳවීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ඊට සහභාගී විය යුතු බවයි.
(colombotimes.lk)