colombotimes.lk
සිංහල | English

21 September 2024


දිලිත් ජයවීර අද රාත්‍රියේ Colombo Times 'Round Table' වැඩසටහනට



Colombo Times ගෙන එන 'Round Table' වටේ නොයන වටමේස සාකච්ඡාවේ සිව්වන වැඩසටහන අද (26) රාත්‍රී 7.00ට විකාශය වීමට නියමිතයි.

ඒ Colombo Times YouTube නාලිකාව තුළින්.

මෙවර 'Round Table' වැඩසටහන සඳහා එක්වන්නේ මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතායි.
 
රටේ වත්මන් දේශපාලඥයන් වටමේස සාකච්ඡාවකට කැඳවා රටේ ප්‍රශ්න වටේ නොයා කෙළින්ම ඔවුන්ට ඉදිරිපත් කිරීම මෙන්ම වටේ නොයන ඍජු පිළිතුරු අපේක්ෂා කිරීම මෙම වැඩසටහනේදී සිදුකෙරෙනවා.

අද රාත්‍රියේදී විකාශය වන මෙම වැඩසටහන නැරඹීම සඳහා පහත link එක click කර දැන්ම Colombo Times YouTube නාලිකාව Subscribe කරන්න.

https://www.youtube.com/channel/UCBQ_YvzKT8VdgpD4VD2WpHg