colombotimes.lk
සිංහල | English

21 September 2024


රනිල්ව මම දකින්නේ වයස 24ක තරුණයෙක් වගේ - දයා ගමගේ



රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව තමන් දකින්නේ වයස අවරුදු 23ක 24ක තරුණයෙක් වගේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ පවසනවා.

වසර 50ක පළපුරුද්දක් සමඟ අද රටේ ජනාධිපතිවරයා ලෙස මේ රට භාර ගැනීම ආඩම්බරයක් බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

එමෙන්ම ඇමරිකාවේ ජනාධිපති ජෝ බයිඩන්ට වයස 82ක් සහ ඩොනල්ඩ් ට්‍රම්පට වයස 75ක් වුවත් ඔවුන් මෙවර මැතිවරණයට තරග කරන බව ඔහු ප්‍රකාශ කළා.

අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

(colombotimes.lk)