colombotimes.lk
සිංහල | English

07 October 2024


ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය පිටකළ අයට අධිකරණයෙන් දුන් නියෝගය



පසුගියදා පැවති ශිෂ්‍යත්ව විභාගයේ තිබූ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටකළ බවට කියන මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂකවරයා සහ පාසල් ගුරුවරයා එළඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ ඔවුන් අද (07) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

(colombotimes.lk)