27 December 2024


ආනයනික ලොකු ළුෑණු සඳහා වන වෙළෙඳ භාණ්ඩ බදු අඩු කරයි



ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු. 60ක් ලෙස එලෙසින්ම පවත්වාගෙන යාමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ලොකු ළුෑණු බද්ද රු.30 සිට 10 දක්වා අඩු කිරීමට තීරණය කළ බවයි.

මෙය 2024 දෙසැම්බර් මස 01 වනදා සිට 2024 දෙසැම්බර් මස 31වනදා දක්වා ක්‍රියාන්මකව පවතින බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)