දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණයත් සමඟ නායයෑම් සහ ගල් පෙරළීම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුවී තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ඒ හේතුවෙන් කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා පමණක් දුම්රිය ධාවනය සිදු වන බවයි.
(colombotimes.lk)