ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේදී පුහුණු ගුවන්යානයක් කඩා වැටීමෙන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මියගොස් තිබෙන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහවුරු කළා.(colombotimes.lk)