ඇස් යට කළු වීම කියන්නේ බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවක්.
ඒ වගේම මේ සඳහා විවිධ හේතු බලපානවා.
ඉන් කිහිපයක් වන්නේ නින්ද අඩුකම, අධික වෙහෙස, සමහර ඖෂධ සහ මානසික ආතතියයි.
ඉතින් ඔබත් මේ හේතුවෙන් අපහසුතාවයට පත්වූ කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ Video එක බලන්න.
(colombotimes.lk)