Apple ජංගම දුරකථන ඇමරිකාව තුළ නිෂ්පාදනය කිරීමට පියවර ගත යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම සමාගමට දැනුම් දී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ Apple සමාගම වෙනත් රටවල සාදන ජංගම දුරකථන සඳහා 25%ක තීරු බද්දක් ගෙවිය යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි.