27 December 2024


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය නානුඔය දක්වා සීමා කරයි



දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස් කඳු කඩාවැටී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය නානුඔය දක්වා සීමා කර ඇති බවයි.    

(colombotimes.lk)