colombotimes.lk
සිංහල | English

24 September 2024


නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දෙන බව විජිත හේරත් කියයි



නව අමාත්‍ය මණ්ඩලය අද (24) දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට හමුවක් කැඳවා ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)