27 December 2024


අද ඩොලරයේ අගයට සිදු වූ දේ



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (20) ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදු වී තිබෙනවා.
 
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල 286.55ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 295.59ක් ලෙසයි.

(colombotimes.lk)