හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවා තිබෙනවා.
ඒ කතරගම ප්රදේශයේ රජයට අයත් ඉඩමක අයිතිය සම්බන්ධයෙන් ප්රකාශයක් සටහන් කර ගැනීම සඳහායි.
එළඹෙන සිකුරාදා (03) ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටින ලෙසට දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)