colombotimes.lk
සිංහල | English

13 May 2024

චාමර වීරසිංහ දැඩිසත්කාරයට



මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන චාමර වීරසිංහ කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

ඒ ඔහු මීට දින කිහිපයකට පෙර අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි.

මේ බව එම රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය මහත්මිය සඳහන් කළා.
(colombotimes.lk)