12 May 2025


මෙරට කුකුළු මස් නිෂ්පාදනයට ඉන්දීය සමාගම් 2ක්



ශ්‍රී ලංකාවේ කුකුළු මස් නිෂ්පාදනයට ඉන්දීය සමාගම් 2ක් සුදානමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මෙරට ව්‍යාපාරිකයන්ට ගැටළුවක් නොවන ආකාරයෙන් එය සිදු කෙරෙන බව සඳහන්.

වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, කෙසේවෙතත් කුකුළු මස් වෙළඳපොළට එයින් තරගකාරීත්වයක් ඇති වන බවයි.
(Colombotimes.lk)