colombotimes.lk
සිංහල | English

26 October 2024


අදත් වෙනස් වූ ඩොලරය



ශ්‍රී  ලංකා මහා බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ මිල අදත් වෙනස් වී තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 289.1548ක් ලෙසයි.

එහි විකුණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 298.2096ක් ලෙසයි.


(colombotimes.lk)