colombotimes.lk
සිංහල | English

13 May 2024

විදුලි ඉංජිනේරුවන්ට නොතේරෙන දෙයක් ගැන විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය කියයි (VIDEO)



ජනවාරි මාසයේ සිට විදුලි බිල අඩු කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදු කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. 

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේ ජල විදුලියෙන් ලැබුණු වාසිය සහ ගල් අඟුරු අඩු මිලට ලබා ගැනීමේ වාසිය මත මෙම මිල අඩු කිරීම සිදු කිරීමට නියමිත බවයි. 
 
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් යෝජනා, මහජන උපයෝගිතා කොමිසමට ඉදිරියේදී භාර දීමට නියමිතයි. 
 
මේ අතර විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය මාධ්‍ය හමුවක් කැඳවමින් කිලිනොච්චියේ පුනකාරි වැව ආශ්‍රිතව සිදු කිරීමට යෝජිත සෝලෝ විදුලි ව්‍යාපෘතිය පිළිබඳව පලකළ අදහස් පහතින්...
(colombotimes.lk)