ලොව ප්‍රීතිමත්ම රටවල් සම්බන්ධයෙන් කළ ශ්‍රේණිගත කිරීම්වලට අදාළව මේ වසරේ පළමු තැන අඛණ්ඩව 7 වන වරටත් ෆ්‍රින්ලන්තයට හිමි වී තිබෙනවා.
මෙම වාර්තාවලට අනුව දෙවන තැන ඩෙන්මාර්කයට හිමිව ඇති අතර තෙවන ස්ථානය දිනා ගැනීමට අයිස්ලන්තය සමත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
අදාළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 128 වන ස්ථානයයි.
(colombotimes.lk)