colombotimes.lk
සිංහල | English

14 October 2024


ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු එළි නිකුත් වෙයි



ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් ඇති විය හැකි තද සුළං සහ වැසි තත්ත්වය තවදුරටත් පවතින වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ හේතුවෙන් එම ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)