colombotimes.lk
සිංහල | English

22 October 2024


ලෝක වෙළඳපොලේ රන් මිලේ දැනෙන වෙනසක්



පසුගිය සතිය තුළ ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද (19) රන් අවුන්සයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 2721.21ක් ලෙසයි.

පසුගිය සතියේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 2665.24ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)