colombotimes.lk
සිංහල | English

04 May 2024

රනිල්ගේ ජනාධිපතිවරණ මෙහෙයුම අරඹයි (VIDEO)



ඉදිරි ජනාධිපතිවරණය සඳහා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ මූලික සංවිධාන කටයුතු ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කිරීමට තීන්දුකර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග පවසනවා. 

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පලකිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද එකඟත්වය පලකර ඇති බවයි වාර්තා වන්නේ. 
 
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට හේතු, එම පක්ෂයේ රවී කරුණානායක මහතා විසින් මෙසේ සඳහන් කළා.
(colombotimes.lk)