25 May 2025


ඩෙංගු ගැන රතු එළියක්



ඩෙංගු සහ චිකුන්ගුන්යා මෙරට සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මේ වන විට පවතින දත්ත අනුව මෙම වසරේ වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් සිදුවිය හැකි බවයි.

එමෙන්ම උණ රෝගයක් පවතින්නේනම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා කඩිනමින් යොමුවන ලෙසද නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.  

 
(colombotimes.lk)