colombotimes.lk
සිංහල | English

12 May 2024

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා (PHOTOS)



උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා. 

ඒ හපුතලේ සහ දියතලාව අතරදී මාර්ගයට පස් කඳු කඩාවැටීම හේතුවෙන්. 
 
කෙසේවෙතත් හැකි ඉක්මනින් මෙම මාර්ගය යථාවත් කිරීමට බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.
(colombotimes.lk)
No photo description available.
No photo description available.