colombotimes.lk
සිංහල | English

22 October 2024


විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම හෙට සිට



2023/2024 අධ්‍යන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් හෙට (14) පෙරවරු 06 සිට ඉදිරිපත් කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මෙම අයදුම්පත් ජූලි 05 දක්වා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.  
(colombotimes.lk)