colombotimes.lk
සිංහල | English

22 October 2024


කොදෙව් - ශ්‍රී ලංකා T20 තරගාවලියට යන මෙරට කාන්තාවන්ට අනුමැතිය



සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වෙන T20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව එම තරගාවලිය ජූනි 24, 26 සහ 28 යන දිනයන්වල හම්බන්තොටදී පැවැත් වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය පහතින්,

May be an image of 1 person and text

(colombotimes.lk)